Wednesday, August 27, 2014
Windows 9
ක්ලවුඩ් කොම්පියුටින් තාක්ශණයෙන් බල ගැන්වෙන මයික්‍රොසොෆ්ට් සමාගමේ මීලග මෙහෙයුම් පද්දතිය වින්ඩෝස් බ්ලූ නමින් 2015 වසරේදී එලි දක්වන බවට අනාවැකි පල කරේ. වින්ඩෝස් 8 නවතම මෙහෙයුම් පද්දතිය ඉදිරිපත් කිරීමේ මාධ්‍යය සංවාදයකදී මේ ගැන ඉගි පල කල බව විවිද වෙබ් අඩවි වාර්තා කරලා තියනවා.
මේ දවස් වල ගේම් ගහන කාගෙත් අසාව Angry Birds
All Angry Birds
in One Place

මේ දවස් වල ගේම් ගහන කාගෙත් අසාව Angry
Birds සෙල්ලම් කරන
එක. Mobile පෝන් එකෙන් ගහ ගහ උන්න ගේම් එකක් ඔන්න PC එකෙනුත් ගහන්න පුලුවන් විදියට ඇවිත්. Rovio Entertainment සමාගම නිර්මානය කරන මේ Angry Birds සෙල්ලම මුලින්ම ආ
වේ ඇපල් අයි පෝන් වලට. පස්සෙ ඇන්ඩ්‍රොයිඩ් ඕස් එක දුවන ඔක්කොම මොබයිල් පෝන් වලට මේක වසංගතයක් වගේ බෝ උනා.
පරිගනකයේ දුවන්න නම් පහල ඒවා ඕනේ
OS Windows XP SP2 higher
RAM 512MB
CPU 1 GHz
Graphic OpenGL 1.3 compatible
Internet Connection required for activation
වේ ඇපල් අයි පෝන් වලට. පස්සෙ ඇන්ඩ්‍රොයිඩ් ඕස් එක දුවන ඔක්කොම මොබයිල් පෝන් වලට මේක වසංගතයක් වගේ බෝ උනා.
පරිගනකයේ දුවන්න නම් පහල ඒවා ඕනේ
OS Windows XP SP2 higher
RAM 512MB
CPU 1 GHz
Graphic OpenGL 1.3 compatible
Internet Connection required for activation
ඉතින් Rovio Entertainment සමාගම එක්
එක කාලෙට එක් එක් ආකාරයෙන් මේ සෙල්ලම ඉදිරිපත් කරනවා. පහල තියන ලින්කු වලින් ඔයාලට
එක එක සංස්කරනයන් බාගන්න පුලුවන්
DOWNLOAD SPACE
DOWNLOAD SPACE

Top of Form
Top of Form
Bottom of Form

Top of Form
DOWNLOAD SEASON
Bottom of Form
.jpg)
Lock your PC Temporarily - අනවසර ඇතුල් වීමකදී පරිගනකය ලොක් වෙන්න හදමු..
Lock your PC
Temporarily - අනවසර ඇතුල්
වීමකදී පරිගනකය ලොක් වෙන්න හදමු..

පරිගනක
බාවිතා කරන් අයට තියන ලොකුම ගැටලුවක් තමයි තමන්ගේ පරිගනකය අනිත් අයගෙන් පරිස්සන්
කරගන්නෙ කොහොමද කියල.. දත්ත හොරු හැමතැනම. සමහර අය දන්න දන්න මුරපද ගහල බලනව ලොග්
වෙනවද කියල.. ඉතින් මෙහෙම සෙල්ලන් දාන්න අවොත් ඉබේම පරිගනකය විනාඩි 30කට ලොක්
එන්න් හදන විදියක් ගැනයි මේ කියන්න් යන්නෙ..
හරි, අපි මුලින්ම් මේක පටන් ගන්නෙ Local security Policy වලින්. ඔයාල දන්නව නේද මොකද්ද මේ Local security Policy කියන්නේ කියල? පස්සෙ ලිපියකින් මේ ගැන විස්තර කියන්නම්. මේකට යන්නෙ Start > Run එකේ secpol.msc කියල ගහලයි. වින්ඩෝස් 7 වලදි නම් පහල රූපයේ ආකරයට පෙන්නනවා. එතනින් අපිට Local security Policy වලට යන්න පුලුවන්.
හරි, අපි මුලින්ම් මේක පටන් ගන්නෙ Local security Policy වලින්. ඔයාල දන්නව නේද මොකද්ද මේ Local security Policy කියන්නේ කියල? පස්සෙ ලිපියකින් මේ ගැන විස්තර කියන්නම්. මේකට යන්නෙ Start > Run එකේ secpol.msc කියල ගහලයි. වින්ඩෝස් 7 වලදි නම් පහල රූපයේ ආකරයට පෙන්නනවා. එතනින් අපිට Local security Policy වලට යන්න පුලුවන්.

ඊලගට අපිට හම්බෙනව ගොඩාක් විදානයන් තියන මෙනු එකක්.
බයවෙන්න එප. මේක පාවිච්චි කරන එක හරිම් පහසුයි. මුලින්ම security settings වලට යන්න. පහල රූපයේ
ආකරයට ඊලගට Account Lockout Policy වලට
යන්න.

අනික් පැත්තෙන් ඔයාලට පේනවා ඇති Account Lockout Duration කියලා එකක් ඒක උඩ ඩබල්
ක්ලික් කරන්න. එතකොට පහත රූපයේ ආකාරයට පෙනෙයි.

මෙතනදි
අහනවා කීවරක් පරිගනකයට ලොග් වෙන්නට උත්සාහා කරන්න දෙන්නද කියලා. ඉතින් අවස්තා 2ක් පමන දුන්නාම ඇති. ඊලගට ඕකේ කරන්න. ඔන්න
අපේ මූලික සැකසුම් හරි, ඉතින් දැන් අනවසර ඇතුල් වීමකදී විනාඩි 30කට පරිගනකය ලොක් එනව. ඉතින් ඒ කාලය වැඩි
වගෙ නම් Account Lockout Duration එකට
පහලින් තියන Reset Account Lockout counter after කියන
එක වෙනස් කරල අපිට ඕනේ කාලය ලබා දෙන්න පුලුවන්. උත්සාහා කරලා බලන්න. සුබ දවසක්..!
Monitor Hacker Attack In Windows-හැකින්
Monitor Hacker
Attack In Windows
NOTE: This tutorial
is for educational purposes only, I am NOT responsible in any way for how this
information is used, use it at your own risk.
හැකින් ගැන
ගොඩක් විස්තර මං ඔයාලට කියලා තියනවා.හැක් කරන්නේ කොහොමද? ඔයාලව හැක් වෙන්නෙ මොන වගේ දේවල්
නිසාද? වගේ දේවල් කලින් පොස්ට් වල ලිවුවා. ඉතින් අද ලියන්න යන්නේ ඔයාලා හැක්
වෙලාද කියලා දැනගන්න විදිය. සමහරු දන්නේ නෑ තමන් හැක් වෙලාද කියලා.. සමහරු දන්නේ
නෑ තමන් බොට් නෙට් එකක සමාජිකයෙක්ද කියලා. ඉතින් පරිගනකයේ සමහර ක්‍රියාකාරකම්
වලින් අපිට පුලුවන් අපි ඇත්තටම හැක් වෙලාද කියලා දැනගන්න.
ඔයාලා දන්නවා නිවැරදි ලෙස වින්‍යාශගත
නොකරපු පරිගනකයක් කියන්නේ හැකර්ලාට හොද තෝතැන්නක් කියලා. එවැනි එක් පරිගනකයක්
ඔයාලගේ පරිගනක ජාලයේ තිබුනත් හොදටම ඇති. ඉතින් පරිගනක ජාල කළමණාකරන කරන අය එක එක
පරිගනකය වෙනුවෙන් තමන්ගේ දැඩි අවදානය යොමු කරන්න ඕනේ.
ඇත්තටම පරිගනකයට හැකින් ඇටෑක් එකක් වෙනවා කියන එක තේරුම්
ගැනීම හෝ එය සිදුවෙන පිලිවෙල තේරුම් ගැනීම ඇත්තටම අපහසු කාර්යයක්. මොකද එක
එක ඇටෑක් වර්ග වල වෙනස්කම් බොහොමයක් තියන නිසා. ඉතින් මං කියන්න යන්නේ සරලවම හැකින් ඇටෑක් එකක් අදුනාගන්න පුලුවන්
කොහොමද කියන එක. ඉතින් ඔයාලා හැක් වෙලා නම් පහල දක්වලා තියන ක්‍රියාකාරකම් එකක් හෝ
කීපයක් හෝ ඔයාලගේ පරිගනක වලින් දකින්න පුලුවන්කම ලැබේවි.
1. Suspiciously high outgoing network
traffic.
පරිගනක ජාලයක
ඉන්න ඔයාලා බාවිතා කරන්නේ dial-up connection එකක් උනත් ADSL connection එකක් උනත් එම සම්බන්දතා වල outgoing
network traffic එක අසාමාන්‍ය
ලෙස ඉහල යනවා නම් ඔයාලා අපි ඒ ගැන අවදානය දක්වන්න ඕනේ. ඒ කියන්නේ ඔයලා ජාලය බාවිතා
කරලා යම් කාර්යයක් කරන කොට පෙන්නන send සහ receive ප්‍රමාණය වඩා වැඩි ප්‍රමාණයක් ඔයාලා
ජාලය බාවිතා නොකරන අවස්තාවකදීත් පෙන්නුම් කරනවා නම් අපි කියනවා outgoing network traffic එක වැඩි කියලා. ඉතින් අපිට එතනදී හිතාගන්න පුලුවන්
පරිගනක ජාලය හරහා කිසියම් spam එකක් හෝ network worm එකක් පැතිරෙමින් පවතිනවා හරි ඒවා ක්‍රියාත්මක
වෙමින් පවතිනවා හරි කියලා.
පහල රූපයේ
පෙන්වන්නේ ඒ වගේ අවස්තාවක්.

මෙතනදී ඔයාලට
පේනවා send සහ receive අතර මහා වෙනසක්. ඉතින් මෙවැනි අවස්තාවකදී අපිට අනුමාන කරන්න
පුලුවන් පරිගනකයට හැකින් ඇටෑක් එකක් ඇවිත් කියන එක. එහෙම නැත්නම් spam එකක් හෝ network worm එකක් පරිගනකයේ සිට ක්‍රියාත්මක වෙනවා කියන එක. ලෝකයේ භයානකම spam සහ network worm පහල දැක්වෙනවා.

2. Increased disk activity or suspicious
looking files in the root directories of any drives.
හැක් කරන්නේ
කිසියම් අරමුණක් වෙනුවෙන්. අපි හිතමු කිසියම් වැදගත් ලියවිල්ලක් හොයගන්න. එහෙම
නැත්නම් ඩේටබේස් එකක් කොපි කරගන්න. නැත්නම් කීලොගර් එකක් බාවිතා කරලා කාගේ හරි මුර
පදයක් උස්සන්න.. ඉතින් මේ හැම දෙයක්ම කරන්න කිසියම් මෘදුකාංගයක් ඕනේ කරනවා. ඉතින්
ඒ මෘදුකාංගය පරිගනකයේ තැම්පත් උනාම පරිගනකයෙන් යම් ඉඩක් ගන්නවා වගේම එය ක්‍රියාත්මක
වීමට පරිගනකයේ තාවකාලික මතකය බාවිතයට ගන්නවා. ඉතින් පරිගනකය මන්දගාමී වීමට බලපානවා
මේ කරුණු. ඔයාලාගේ පරිගනකයේ අසාමන්‍යය වේගය අඩු වීමක් පෙන්නනව නම් අපිට අනුමාන
කරන්න් පුලුවන් spam එකක් හෝ network worm එකක් පරිගනකයේ ඇති කියලා.
අනික තමයි කිසිම ක්‍රියාකාරකමක් නොකර අවස්තාවේදීත් පරිගනකය යකා වගේ වැඩ
කිරීම. එ කියන්නේ අපි කිසිම මෘදුකාංගයක්වත් ඕපන් කරගෙන නැති අවස්තාවකදී පරිගනකයේ Performance ඉහල අගයක පැවතීමයි. පහල රූපය බලන්න.

තාවකාලික මතකය
වැඩි ප්‍රමානයක් බාවිතා වෙනවා වගේම පද්දතියට වදින Threads ප්‍රමාණයත් හුගක් වැඩි.
3. Your resident antivirus suddenly starts
reporting that backdoors or trojans have been detected, even if you have not
done anything out of the ordinary.
භාවිතා කරන ප්‍රතිවයිරස්
මෘදුකාංගය මගින් දිගින් දිගටම නොදන්නා trojans හරි backdoors
වගේ කිසියම් දෙයක් පද්දතියට හානි
කරනවා කියලා. ඉතින් ප්‍රතිවයිරස් මෘදුකාංගය යාවත්කාලීන කරන්න ඕනේ මේ වගේ
අවස්තාවකදී
4 Large number of packets which come from a
single address being stopped by a personal firewall.
ඔයාලා දන්නවා
හැකර් කෙනෙක් යම් ජාලයක් අඩපන කරන්න බාවිතා කරන එක එක ක්‍රම තියනවා කියලා. ඒ හැම
එකක්ම බාවිතා වෙන්නෙ අන්තර්ජාලය හරහා. ඊලගට ඔයාලගේ පරිගනක ජාලය තුලින් ඔයාලගේ
පරිගනකය වෙත එනවා. ඉතින් කිසියම් ඉලක්කගත පරිගනකයක් මගින් දිගටම අන්තර්ජාලය හරහා packets එවනවා නම් ඒ packets අපේ පරිගන වල firewall එක මගින් නතරකිරීමකට ලක් වෙනවා.
ඉතින් අපේ firewall එකේ රිපෝට් පරීක්ශා කිරීම මගින් අපිට පුලුවන් ඒවගේ අනතුරක්
බලාගන්න.
ඉතින් මේ ක්‍රම
බාවිතා කරලා අපිට පුලුවන් අපි හැක් වෙලාද කියලා දල අදහසක් ගන්න. එහෙම හැක් වෙලා
කියලා හිතට බයක් වගේ තියනවා නම් ජාල කළමණාකරනයට ඒ බව දන්වලා අදාල ගතයුතු ආරක්ශිත
ක්‍රම අනුගමනය කරන්න.
දහසක් වැඩ කරගන්න-Office 2013
.jpg)
කාර්යාලීය ලිපි කටයුතු ගණනය කිරීම් ඉදිරිපත් කිරීම් වගේ දහසක් වැඩ කරගන්න
තියන හොදම මෘදුකාංග එකතුවක් තමයි Office පැකේජ් එක
කියන්නෙ. ඉතින් මේ Office පැකේජ් එකේ අලුත්ම සංකරණය Office 2013 ලෙස මයික්‍රොසොෆ්ට් සමගම ඉදිරිපත් කරලා
තියනවා. මේක් තියන වෙනස් කම් ගත්තොත් ප්‍රධාන වෙනස තමයි මෙය ඔන්ලයින් ආකාරයෙන් වැඩ
කරන එක. එ කියන්නේ පරිගනකයට ස්තාපිත කිරීමක් කරන්න ඕනේ නැතිකම. අපි මුහුණදෙමින්
සිටින ක්ලවුඩ් කොම්පියුටිං කියන සංකල්පයට අලුත් එකතුවක් තමයි මේ Office 2013 පැකේජ්
ඉතින් නවතම සංස්කරණයක් ඉදිරිපත් වෙලා තියන මේ වෙලාවේ මට හිතුනා මේ Office පැකේජ්
වල ඉතිහාසය
ගැනත් පොඩ්ඩක් හොයන්න.
Office 4.x
Office 95
Office 97
Office 2000
Office XP
Office 2003
Office 2007
Office 2010
Office 95
Office 97
Office 2000
Office XP
Office 2003
Office 2007
Office 2010
ඉතින් ඉතිහාසය හොයගෙන් යද්දි බලන්න මුලින්ම Office
පැකේජ් එක
ඇවිත් තියෙන්නේ ප්ලොෆි ඩිස්ක එකක් එක්කයි. අද වෙනකොට පරිගණකයට ස්තාපිත නොකර බාවිතා
කිරීමේ ක්ලවුඩ් කොම්පියුටිං හැකියාවත් මෙයට් එක
කරලා වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය ඉලක්ක කරගෙනයි මෙය
නිර්මාණයි කරලා තියෙන්නේ. අපි බලමු Office
2013 කොහොමද වැඩ
කරන්නේ කියලා.
Office 2013 ඔයාලගේ පරිගණක වල දුවන්න නම් පහල දේවල්
තියෙන්න ඕනේ.
- 1 gigahertz (Ghz) or faster x86- or x64-bit
processor with SSE2 instruction set
- 1 gigabyte (GB) RAM (32 bit); 2 gigabytes (GB) RAM
(64 bit)
- 3.0 gigabytes (GB) available Hard Disk
- Graphics hardware acceleration requires a DirectX10
graphics card and 1024 x 576 resolution
- Windows 7, Windows 8, Windows Server 2008 R2, or
Windows Server 2012
- .NET version 3.5, 4.0, or 4.5
හරි, ඉතින් අපි වැඩේ පටන් ගමු. මතක තියාගන්න මේ
අලුත් සංස්කරණයි ක්‍රියාත්මක වෙන්න නම් MSI ස්තාපිත කරලා තියෙන්න ඕනේ. ඔයාලගේ
පරිගණකයේ MSI ස්තාපිත කරලා නැත්නම් පහල ලින්කුවෙන් බාගෙන් ස්තාපිත
කරගන්න.
Top of Form
Bottom of Form
ඒ වගේම ඔයාලට @live.com වල ඊමේල ගිණුමක් නැත්නම් අලුත් එකක්
හදාගන්නත් වෙනවා. මොකද මේ ඔක්කොම දැන් කරන්න වෙන්නේ ඔන්ලයින් විදියටනේ. MSI ස්තාපිත කරලා අවසන් උනාට පස්සේ පහල වෙබ් අඩවියට යන්න. මෙතනදි අපි කරන්නේ
මයික්‍රිසොෆ්ට් ඔෆිස් වලට ගිණුමක් නිර්මාණය කර ගැනීම.
පහල රූපයේ මෙන් අදාල
වෙබ් අඩවිය විවෘත වෙයි

ඊලගට "Sign Up" කියන එක ක්ලික් කරන්න. ඊලගට අලුත් user profile එකක් හදන්න පටන් ගන්න. ඉතින් ඔයාලට
දැනටමත් @live.com වල ඊමේල ගිණුමක් තියනවා නම් අලුත් එකක්
හදන්න ඕනේ නෑ.ඒක බාවිතා කරලා sign up වෙන්න.
sign up උනාට පස්සේ ඔයාලව http://portal.microsoftonline.com කියන වෙබ්
අඩවියට රැගෙන යනවා එතනදී ආයෙමත් ලොග් වෙන්න
එතනදී දක්නට ලැබෙන Office 365 Admin home page කියන එකේ
ඇති "Download Software" කියන එකට
යන්න

ඊලගට"install" එක ක්ලික් කරන්න. "Click-to-Run" කියන installer
එක අපිට
දක්නට ලැබෙයි. එතනදි ඔයාලගෙ රට හා ඕනෙ කරන සංස්කරණය තෝරලා install කරන්න.

ඉතින් පහල රූපයේ මෙන් ස්තාපිත වීමක් පෙන්නයි. ඇත්තටම මෙතනදී වෙන්නේ Office වලට අදාල සේවන් කීපයක් ස්තාපිත වෙනවා හැර Office සම්පූර්ණයෙන් ස්තාපිත වීමක් නොවේ.

ඊලග පියවරේදී ලයිසන් එකට එකග වෙන්න වෙනවා.

ඊලගට අපිට කැමති විදියට මේ පැකේජය ඩිසයින් කරගන්න පුලුවන්.

ඔන්න ඊලග කොටසෙදි ක්ලවුඩ් Office
2013 ගිණුම සෑදී
අවසන් වෙනවා.

පහල රූප වලින් පෙන්නන්නේ ලොග් වෙන්න සූදානම් උන Office 2013 හෝම් පේජ් එක


ඉතින් දාන්න
නම් පොටොස් ගොඩක් තියනවා. ඔක්කොම දැන්මාමත් අගයක් නෑනේ. ඔයාලත් මේ පියවර අනුගමනය
කරලා මේ ටික කරගෙන අලුත් ඔෆිස් එකට මාරු වෙන්න. ඉතින් මේකේ තියන අනිත් පහසුකම තමයි
අපි හදන සියලුම ඩොකියුමන්ට් ඔක්කොම රදවන්නේ ක්ලවුඩ් ස්ටොරේජ් වල. ඕනෙ නම් අපේ
පරිගණකයෙත් තියාගන්න පුලුවන්. කරලම බලන්න
Tuesday, August 26, 2014
How Partition a USB Drive(පාර්ටිශන් වලට කඩගන්න)
How Partition a USB Drive?
BOOTICE Portable Partition
Editor
අද කියන්න යන්නේ ටිකක් අමුතු කතාවක්. අපි
ගාව තියන හර්ඩ් ඩිස්ක් එකක් නම් පාර්ටිශන් වලට කඩගන්න පුලුවන්. ඒත් පෙන් එකක්
කොහොමද එහෙම කරන්නේ? මුලින්ම්
අපි පෙන් එක බූටබල් කරගන්න ඕනේ. බූටබල් වෙනව කියන්නේ වින්ඩෝස් එස්ප්ලෝරා වලදි ඒක
හාඩ් එකක් විදියට අදුනා ගන්නවා කියන එක. එහෙනම් අපි ඉතින් මට එකට පොඩි
සොෆ්ට්වෙයාර් එකක් සෙට් උනා..

ඉතින් මේ සොෆ්ට්වෙයාර් එක BOOTICE Portable Partition Editor
පහලින් බාගන්න.
Subscribe to:
Posts (Atom)


.jpg)
