Wednesday, August 27, 2014

මේ දවස් වල ගේම් ගහන කාගෙත් අසාව Angry Birds

All Angry Birds in One Place

මේ දවස් වල ගේම් ගහන කාගෙත් අසාව Angry Birds සෙල්ලම් කරන එක. Mobile පෝන් එකෙන් ගහ ගහ උන්න ගේම් එකක් ඔන්න PC එකෙනුත් ගහන්න පුලුවන් විදියට ඇවිත්. Rovio Entertainment සමාගම නිර්මානය කරන මේ Angry Birds සෙල්ලම මුලින්ම ආ
වේ ඇපල් අයි පෝන් වලට. පස්සෙ ඇන්ඩ්‍රොයිඩ් ඕස් එක දුවන ඔක්කොම මොබයිල් පෝන් වලට මේක වසංගතයක් වගේ බෝ උනා.
පරිගනකයේ දුවන්න නම් පහල ඒවා ඕනේ

OS Windows XP SP2 higher
RAM 512MB
CPU 1 GHz
Graphic OpenGL 1.3 compatible
Internet Connection required for activation
ඉතින් Rovio Entertainment සමාගම එක් එක කාලෙට එක් එක් ආකාරයෙන් මේ සෙල්ලම ඉදිරිපත් කරනවා. පහල තියන ලින්කු වලින් ඔයාලට එක එක සංස්කරනයන් බාගන්න පුලුවන්

DOWNLOAD SPACE

Top of Form


Top of Form
Bottom of Form

Top of Form
DOWNLOAD SEASON
Bottom of Form

online ගහන්න
PLAY/

PLAY1


No comments:

Post a Comment