FB Time Line එක මකමු...

FB එකේ ඉන්න සම්හර අය Time Line එකට කැමති. සමහර අය දාගන්නවා අසාවට..අත් ටික දවසකින් එප වෙනව.. ඉතින් අපි බලමු කොහොමද FB Time Line අයින් කරන්නේ කියල..
පලවෙනි ආකාරය..
ගූගල් ක්‍රෝම් බාවිතා කරන අයට පහත ක්‍රමය පවිච්චි කරන්න පුලුවන්..
මුලින්ම ඔයාල ක්‍රොම් වෙබ් සයිට් එකක් ඕපන් කරගන්න.
කොනේම තියනවා Customize and control Google Chrome කියල එකක් තියනවා
ඒක ක්ලික් කරලා Tool වලට යන්න..
Tool වල තියනව Extension කියල එකක්.

මෙතෙන්ට ගියාල ඔයාලට වෙනම වෙබ් පිටුවක් ඕපන් වෙනවා.. එකේ තියන Get More Extensions කියන් එකට යන්න

ඊලගට අපිට හම්බෙනවා අලුත් පිටුවක්. ඒකෙ තියෙන්නෙ ක්‍රොම් වෙබ් සයිට් එකට අදාල ඔක්කොම Extensions ටික ඉතින් අපි හොයමු TIMELINE REMOVE හරි FACEBOOK TIMELINE REMOVE කියලා පහල රූපයේ ආකරයට,

සොයද්දි අපිට හම්බෙනවා Time Line Remove කියන Extensions එක. ඉතින් ඔයාලා Time Line එකට කැමති නැත්නම් Add to Chrome කියන බටන් එක ඔබන්න. ඊලගට පේස්බුක් එකට ලොග් වෙලා බලන්න වෙනස් වෙලා තියන ආකාරය බලගන්න පුලුවන්..
දෙවෙනි ආකාරය..
මුලින්ම FB එකට ලොග් වෙන්න.
ඊලගට මේ පහල තියන වෙබ් එකට යන්න.. මේක FB එකේ Application Development ස්යිට් එක
එතනදි
පාස්වර්ඩ් එක අහුවොත් බය නැතුව දෙන්න. මොකද FB එකෙන්මනේ
ඉල්ලන්නේ.
ඊලගට තියෙන්නේ ටයිම් ලයින් ඇප්ලිකේශන් එක හොයාගන්න එක. Search වලදි Time Line කියල ගහල හොයගන්න.
ඊලගට තියෙන්නේ ටයිම් ලයින් ඇප්ලිකේශන් එක හොයාගන්න එක. Search වලදි Time Line කියල ගහල හොයගන්න.
එතනදි පෙනෙයි Edit
App කියල
ලින්ක් එක.

ඊලගට අපිට ලැබේනවා කියන ලින්ක් එක

ඉතින් අපිට පුලුවන් ටයිම් ලයින් එක මෙතනින් ඉවරේටම් මකල
දාන්න.

මකන්නම
ඕනේද කියල අහනවා. Confirm කරන්න.
No comments:
Post a Comment