Tuesday, August 26, 2014

Unlock any dongle

Unlock any dongle
ඩොන්ගලයක් අන්ලොක් කරන්න ඉගෙනගෙන තියන එක ගොඩක් වටිනවා නේද යලුවනේ? මේ වැඩේ කරන්න නම් එක එක ජාතියේ සොෆ්වෙයාර් තියනව. සමහර එවා සාර්තකයි..සමහර ඒවා වලින් වැඩේ කරගන්න බෑ. 
ඉතින් මන් මේ කියන්න යන්නෙත්  ඩොන්ගල් අන්ලොක් කරන සොෆ්වෙයාර් එකක් ගැන. 
dc-unlocker  මේක ගැන ඔයලා දන්නවත් ඇති. නොදන්න අයට දැනගන්නත් එක්ක අපි මේ සොෆ්ට්වෙයාර් එක භාවිතා කරල ඩොන්ගල් එකක් අන්ලොක් කරමු. 

මේ ලින්කුවෙන් පුලුවන් මේක බාගන්න 
Top of Form

මේකෙන් පහත තියන ඕනෙම ඩොන්ගල් එකක් අන්ලොක්  කරන්න පුලුවන්. 
Huawei E3131 
Huawei E397 
Huawei E366 
Huawei E303 HiLink 
Huawei E353 HiLink 
Huawei E173 (Megafon Russia) 
AirCard AC890 
Huawei E392 
Huawei Emobile D24HW 
Huawei E188 Optus Australia 
Novatel Ovation MC679
Vodafone K3806 
ZTE MF880 
ZTE MF669 
Huawei U2800 
Huawei U6150
Huawei U8510 IDEOS X3
Huawei U8650
Huawei U8652 
Huawei T7200
Huawei MTS 736 
තව ගොඩක් ඒවා පුලුවන්. ඔයා අන්ලොක්  කරන්න ඕනේ ඩොන්ගල් එක බලල ඒකට අදාල සොෆ්වෙයාර් එක බාගන්න. දැන් ඉන්ස්ටොල් කරගන්න මේ විදියට.. 


ඊලගට ඔපන් කරගන්න 

මේ වෙනකොට ඔයාගේ ඩොන්ගල් එක පරිගනකයට සම්බනද කරල තියෙන්න ඕනේ 
දැන් ඩොන්ගල් වර්ගය තෝරන්න 
ඩොන්ගල් වර්ගය දන්නේ නැත්නම් සෙර්ච් කරන්න 
වර්ගය නිවැරදිව තෝරගන්න ඕනැ. නැත්නම් මේ වැඩෙ හරියන්නෙ නෑ. 
ඊලගට Unlocking වලට  ගිහින් Unlock කරගන්න 



අනිත් විදිය මේකයි... 

පහල එබ් එකට යන්න ඒකෙ ඔයාලගෙ ඩොන්ගල් එකෙ එමි නුම්බෙර් එක හොයගන්න පුලුවන් නේද  ඔයාලට? ඉතින් මේ ****වෙනුවට ඔයාලගේ IMEI අංකය ටයිප් කරන්න

http://bb5.at/huawei.php?imei=******

හරි, දැන් අන්ලොක් කෝඩ් එක ඒවි. ඊලගට සිම් එකක් දාලා ඩොන්ගලේ ගහන්න පරිගනකයට. අන්ලොක් කෝඩ් එක ඉල්ලයි. අපිට අර වෙබ් එකෙන් දුන්න අන්ලොක් කෝඩ් එක එතෙන්ට දෙන්න. වැඩේ හරි.. 
Bottom of Form


No comments:

Post a Comment