Tuesday, August 26, 2014

How Partition a USB Drive(පාර්ටිශන් වලට කඩගන්න)

How Partition a USB Drive?

BOOTICE Portable Partition Editor 
අද කියන්න යන්නේ ටිකක් අමුතු කතාවක්. අපි ගාව තියන හර්ඩ් ඩිස්ක් එකක් නම් පාර්ටිශන් වලට කඩගන්න පුලුවන්. ඒත් පෙන් එකක් කොහොමද එහෙම කරන්නේ? මුලින්ම් අපි පෙන් එක බූටබල් කරගන්න ඕනේ. බූටබල් වෙනව කියන්නේ වින්ඩෝස් එස්ප්ලෝරා වලදි ඒක හාඩ් එකක් විදියට අදුනා ගන්නවා කියන එක. එහෙනම් අපි  ඉතින් මට එකට පොඩි සොෆ්ට්වෙයාර් එකක් සෙට් උනා..

ඉතින් මේ සොෆ්ට්වෙයාර්  එක BOOTICE Portable Partition Editor
පහලින් බාගන්න. 

ඉතින් මේක 154kb පොඩි සොෆ්ට්වෙයාර් එකක්. .exe එක බාගෙන ඕපන් කරගන්න  
මේ වෙනකොට USB එක පරිගනකයට සම්බන්ද කරල තියෙන්න ඕනේ කොල පාටින් ඒක අදුනගෙන තියේවි.
ඊලගට රතු පටින් දක්වල තියන Parts Manage කියන බොත්තම ඔබන්න.

මෙතනදි යූස්බී එක අයෙමත් පෝමැට් කරන්න වෙනවා. ඒකත් මේ සොෆ්ට්වෙයාර් එකෙන්ම කරගන්න පුලුවන්.


මෙතනදි අපි යූස්බී හබ් එකක් විදියටයි පෙන් එක අදුන්නල දෙන්න ඕනේ. ඊලගට next  කරන්න.


පෝමැට් කරන අවස්තාවේදී මතක තියගන්න FAT32 ම තෝරල දෙන්න. මොකද බූටබල් වෙන්න නම් FAT32 වලින්ම පෝමැට් වෙන්න ඕනේ.

ඉතින් අවසානයේ අපිට ලැබෙනවා බූටබල් පෙන් එකක්. මේක වින්ඩෝස් වලට සම්බනද කලාම අදුනාගන්නේ හාඩ් එකක් සම්බන්ද කලා කියලා. ඉතින් හාර්ඩ් එකක් පාර්ටිශන් කරන ආකරය ගැන අලුතින් කියන්න් ඕනේ නෑ නේද ඔයාලට?





How to open Windows Disk Management

  • Open Start menu
  • Choose Run
  • Type in compmgmt.msc
  • From the drop down tree menu, choose Disk Management
  • Now, you will be able to see your drives and their properties such as capacity, free space, file system.

No comments:

Post a Comment