Tuesday, August 26, 2014

Free SMS - ලෝකේ වටේට නොමිලේ SMS යවමු..

Free SMS - ලෝකේ වටේට නොමිලේ SMS යවමු..

චැට් කරනවා වගේම  SMS යවන්නත් ගොඩක් අය කැමති නේද? මෙන්න තියනව නොමිලේ  SMS යවන්න පුලුවන් වෙබ් අඩවි කීපයක්.. සමහර වෙබ් අඩවි නම් කාලයක් යද්දි තමන්ගේ සේවාව නවත්තනවා එක එක හේතූන් හින්ද. ඉතින් පහල තියන වෙබ් අඩවි නම් තවම සේවාවන් සපයනවා. ඔයාලත් උත්සාහා කරලා බලන්න.

\

No comments:

Post a Comment